වයස අවුරුදු 1 ත් 7ත් අතර පුංචි සිගිත්තන්ට ආසාවෙන් බලන්න cartoon විදියට හදපු හරිම ලස්සන video 100ක්
ඉබ්බගෙ හාවගෙ කතාව වගේ ලස්සන ලස්සන ඉංග්‍රීසි කතන්දර බබාට කියලාදෙන්න ලස්සන කතන්දර පොත් 5ක්
ඉංග්‍රීසිමාධ්‍ය පෙරපාසල් වල සිදුකරන ක්‍රියාකාරම් සහිත මුද්‍රිත පෙරපාසල් පෙරහුරු කට්ටලය
ඉංග්‍රීසි හෝඩිය , ඉලක්කම, හැඩතල සහ වර්ණ හඳුනාගන්න සෙල්ලම්කරන්න නිර්මාණයකල laminated card 50 ක්
අපි ලබාදෙන වීඩියෝ වගේම අපි හදන අලුත් වීඩියෝ phone එකෙන් Tab එකෙන් බලන්න කැමති පොඩ්ඩන්ට mybaby.lk mobile App එක
පුංචි බබා ඉස්කෝලෙ 5 වසරට යනකන් අවශ්‍ය ඉංග්‍රීසි අභ්‍යාස 2000කට වැඩි ප්‍රශ්නයක් PDF ලෙස ලබාදෙනු ලැබේ
බබා එක්ක අම්මට කරන්න විවිධ ක්‍රියාකාරම් වගේම බබාට උගන්වන්න ඕන කොහොමද කියලාදෙන whatsapp class එකක්
+ මේක ඔයා ගත්තම, ඔයාට පුංචි මතක සටහනක් එකතු කරන්නත් පුළුවන්
පුංචි බබාලා හරිම ආසයි තෑගි ලබා ගන්න. ඉතින් තෑග්ගක් විදියට දෙනකොට ඔයාට පුළුවන් ඔයාගේ සුභපැතුම් පණිවිඩය ඇතුලත් කරලා මේ කට්ටලය යවන්න.
Delivered instantly. No subscriptions. Lifetime access.
ඔබේ නිවසටම ගෙන්වා ගන්න
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත. ඔබේ තොරතුරු පහතින් ලබා දෙන්න. අපගේ සහකාරියක් ඔබ හා සම්බන්ධ වී වැඩිදුර විස්තර ලබා දෙනු ඇත.
අපේ මේ කට්ටලයේ ඔයාගේ පුංචි සිඟිත්තාට ඉංග්‍රීසි දැනුම විතරක් නොවෙයි සතුට විනෝදයත් අපි ලබා දෙනවා
එකම කට්ටලයෙන් සියල්ල
E-For Kids Pro
ඔබේ සිඟිත්තා ඉංග්‍රීසි වැඩ්ඩෙක් කරවයි