වයස අවුරුදු 1 ත් 6ත් අතර පුංචි සිගිත්තන්ට ආසාවෙන් බලන්න cartoon විදියට හදපු හරිම ලස්සන video 100ක්
වසර 5ක වගකීමක් සහිත 32GB memory card එකක තමයි අපි මේ වීඩියෝ දාලා එවන්නෙ. Phone එකෙන් Tab එකෙන් බලන්නත් පුලුවන්
අපි එවන වීඩියෝ සහිත Memory Card එක pen එකක් ලෙස භාවිතාකරන card Reader එක. එතකොට TV එකෙන් computer එකෙන් බලන්න පුලුවන්
Delivered instantly. No subscriptions. Lifetime access.
ඔබේ නිවසටම ගෙන්වා ගන්න
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත. ඔබේ තොරතුරු පහතින් ලබා දෙන්න. අපගේ සහකාරියක් ඔබ හා සම්බන්ධ වී වැඩිදුර විස්තර ලබා දෙනු ඇත.
Hansika Madushani
Mother
“ගොඩක් ස්තූති ඔයාලට මේ වගේ video ටිකක් බබාට එවපු එකට.මගෙ බබාට තවම අවුරුදු 2යි මාස 5යි.හරිම අසයි එයා මේ video බලන්න.වචන ගොඩක් ඉගෙනගෙන තියනවා මේ ටික දවසට.ලබන මාසෙ අකුරු කියවනවා බබාට.d”
Sachithra Imashi
Teacher
“මගේ පැකේජ් එක ලැබුණා. බබා හරිම ආසයි ඒ වීඩියෝ බලන්න. එයා nursery ගිහින් ආවහම මේ වීඩියෝ දාලා ඉල්ලනවා බලන්න. flash card වල තියෙන්න alphabet, numbees, colours, shapes බබා දැකපු ගමන් දැන් අඳුරනවා. Thank you mybaby.lk.”
Chalani Hansika
Pilot
“මමත් ගත්තා මගේ දරුවාට මේ පැකේජ් එක. එකේ නොදන්නා නොතේරෙන දේවල් අදාල ගුරුවරයා අමතා පැහැදිලි කරගත හැකි නිසා බියවීමට කිසිම හේතුවක් නැහැ. රැවටිමට ලක් කරන වයාජ මිනිසුන් සිටින මේ සමාජයේ ඔබතුමන්ලාගේ මේ සේවය වයාපාරයකට එහා ගිය මිනිසත් ක්‍රියාවකි.”
Thisu Kakulandara
Doctor
“මම රැකියාවකට යන මවක් දවසින් වැඩි හරියක්ම මගේ බබා එක්ක රැඳෙන්න මට වෙලාවක් නෑ. මම යාළුවෙක්ගේ මාර්ගයෙන් මේ package එක ගැන දැනගත්තේ. ඒ ගමන්ම මම oder කළා. ඇත්තටම මගේ හිතේ තිබුණොත් ලොකු ගැටලුවක් නිරාකරණය වුණා මේ පැකේජ් එක නිසා.”
HIRU HERATH
House Mom
“මගේත් හීනයක් තිබුණා මගේ දරුවා චතුර ලෙස english කතා කරනවා දකින්න .අද මගේ හීනය හැබෑ වෙලා .එයාට පුංචි කාලයේදීම මේ පැකේජ් එක අරන් දුන්නේ .එයා එදා ඉඳන්ම එහි විවිධ ක්‍රියාකාරකම්වලට නැඹුරු වෙලා හිටියේ දැන් එයා එක වසරේ දරුවෙක් පුංචි කාලේ ඉඳලම.”
Harshani Madushani
Mom
“බබාලට තියන english video කට්ටලය මම ගෙන්වාගත්තා.මම ඒ item එක්ක english story book ගත්තා.ගන්නකොට teacher ට කිවුවා මට මේව කියල දෙන්න තේරෙන්නෑ කියලා.ටීච කිවුවා ඒ සේරම whatsapp group එකේ කියල දෙනවා කියලා.group එකට join උනා..”
Nilantha Udaya Kumara
Father
“මගේ package එක ලැබිලා දැන් ටික දවසක් වෙනවා.බබා ඒකෙ තියන rhymes වලට හරිම ආසයි.මමත් බබා එක්ක පුලුවන් හැම වෙලාවෙම video ටික බලනවා.ගොඩක් හොද වැඩසටහනක් මේක.බබා නිදියගන්නකොට මේ rhymes ටික ඔයාලගෙ mybaby.lk mobole app එකෙන් දාල තියනවා.”